සමස්ත ලංකා ශූරයන්ගේ කුසලාන පැසිපන්දු පන්දු තරගාවලිය 2025

පසුගියදා මඩකලපුවේදී පැවති උක්ත තරගාවලියේදී වයස අවුරුදු 14 න් පහල ශුරතාවය දිනාගැනීමට අප විද්‍යාලයීය කණ්ඩායම සමත්විය.

තරගාවලියේ අවු.14 න් පහල දක්ෂතම ක්‍රීඩකයා සිහත් කොඩිකාර




2025-06-09

   Back

Forgot Your Password?